රංජන් කස්තුරි
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දැමූ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
එ් අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනිදා ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස 23 වැනි දින සිට පෙබරවාරි මස 17 වැනි දින දක්වා පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd