(දයාසීලි ලියනගේ)
ජාතික රජය ඉදිරියටත් පවත්වා ගෙන යායුතුය යන තද මතයක සිටින රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවට නැගීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන මෙම ඇමැතිවරයා ජාතික රජය ඉදිරියටත් පවත්වා ගෙනයාම පිළිබඳව දෙපාර්ශ්වයේම නායකයන් සමග සාකච්ඡා කරමින් සිටින බව සඳහන් වේ.
ඉදිරි දිනවල මේ සම්බන්ධයෙන් එකඟතාවක් නොවුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවට නැගීමට තීරණය කර ඇත.
ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියට පත්ව සිටින මෙම ඇමැතිවරයා අවංක දේශපාලනඥයෙක් ලෙසට කීර්තියක් ලබා සිටින බව ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd