අගමැති නරේන්ද්‍ර මෝදි

(නිශාන්ත කුමාර බණ්ඩාර)
ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රශ්නයක දී තමන්ගේ මැදිහත් වීමක් අවශ්‍ය වුවහොත් ඊට ඉදිරිපත් වෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් ඉන්දියාවේ දී හමුවූ මෙහොතේ ඔහු මේ බව සඳහන් කර ඇත.
යළිත් කිසිදු යුද්ධයක් ඇති කිරීමට ඉඩ නොතබන බවත් ඒ සඳහා අනුබල දෙන අයට ඉඩ නොදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd