
(අජන්ත කුමාර අගලකඩ)
දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ඉදිරි වසර තුන වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක මුදලක් ලබාදෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
ඉන් ඇමෙරිකානු ඩොලර් කෝටි 15ක පමණ මුදලක් මේ වසර තුළ ලබාදෙන්නැයි ද ඉල්ලා තිබේ.
දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම නව ව්‍යාපාරික සැලැස්මක් සකස් කර ඇති අතර ඒ සඳහා මෙම ණය මුදල ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd