
(දයාසීලි ලියනගේ)
මෙරට තුළදී කොරෝනා ආසාදිතයෙක් හඳුනාගෙන වසරක් පිරෙන මේ සතියේ සිකුරාදා වෙනවිට ආසාදිත වී සිටි සංඛ්‍යාව 7662 ක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම වසර පුරාම ආසාදිත සංඛ්‍යාව 60233ක් වාර්තා වී ඇති අතර පූර්ණ සුවය ලැබූ පිරිස 52566 කි. මේ වෙන විට මිය ගිය සංඛ්‍යාව 290කි.
මෙරට ප්‍රථම කොරෝනා රෝගියා වූයේ චීන ජාතික කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd