(දයාසීලි ලියනගේ)
ගුවන් තොටුපොළට පරිත්‍යාගයක් වශයෙන් ලැබී ඇති කෝවිඩ් හඳුනා ගැනීමේ අති නවීන ස්වයංක්‍රීය යන්ත්‍රය ස්ථාපිත කිරීමට මාස දෙකක කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබී නැති බව වාර්තා වේ.
පැය එකහමාරක වැනි ඉතා කෙටි කාලයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ලබා ගත හැකි මෙරට තිබෙන එකම පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය මෙය බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කීය.
මෙම යන්ත්‍රය ඉතාම නවීන පහසුකම්වලින් යුක්ත බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd