ජවිපෙ
(නිශාන්ත කුමාර බණ්ඩාර)
කිසිදු විදේශ රටකට ශ්‍රී ලංකාවේ ක්‍රියා පටිපාටියට ඇඟිලි ගැසීමට කිසිදු අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
විදේශ බලපෑම්වලට ලක්වන සිදුරු වසා ගැනීම ආණ්ඩුවේ වගකීමක් බව එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කර ගනිද්දී එයට අනවශ්‍ය බලපෑම් කිරීමට විදේශයන් මැදිහත් විය යුතු නැති බවත් ඔවුන්ගේ න්‍යාය පත්‍රය තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd