ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි
(දයාසීලි ලියනගේ)
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ට්‍රිලියන 3.6ක මුදල් අච්චු ගසා ඇති බව වර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සතිපතා නිකුත් කරන ආර්ථික වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතා සඳහන් කරයි.
වර්ෂ 2019 මාර්තු 27 වැනිදා සිට 2021 නොවැම් 17 වැනිදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේදී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වන බවද ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd