(දයාසීලි ලියනගේ)
ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන ආයතනයක් රුපියල් කෝටි 17ක බදු ගෙවීම පැහැර හරිමින් සිටින බව වාර්තා වේ.
බදු ගෙවීම පැහැර හරින විට නිෂ්පාදන අත්හිටුවන සාමාන්‍ය ක්‍රමවේදය වුවත් මේ ආයතනය බදු මුදල් නොගෙව්වත් බාධාවකින් තොරව නිෂ්පාදන කටයුතු සිදුකෙරෙන බව දැනගන්නට ඇත.
බදු මුදල් නොගෙවීම නිසා මීට පෙර අවස්ථා ගණනාවක දී මෙහි නිෂ්පාදන අත්හිටුවනු ලැබීය.
මෙවර පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ ආයතන ප්‍රධානීන් තීන්දු තීරණ නොගන්නා තත්ත්වයක් පවතින නිසා මෙම ආයතනය බදු මුදල් නොගෙවා දිගින් දිගටම නිෂ්පාදන කරනු ලබන බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd