(රංග පෙම්කිත්)
මත්පැන් අලෙවිසල් උදේ 8 සිට රෑ 10 දක්වා විවෘත කිරීම සහ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ හා විකිණීමේ නීති ලිහිල් කර තිබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි විරෝධය පළවී ඇතැයි වාර්තාවේ.
මෙම නීති තමාගේ මතට තිත ජාතික ප්‍රතිපත්තියට පටහැනි බව ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට පවසා ඇති බවද දැනගන්නට ඇත.
මෙම නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් තම දැඩි විරෝධය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇති බවද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd