ඒකාබද්ධය ඉන්දීය මහ කොමසාරිස්ට කියයි

(දයාසීලි ලියනගේ)
මත්තල ගුවන් තොටුපොළ පවරා ගැනීමේ කටයුත්තට අත නොගසන ලෙසට ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා හමුවී ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව සතු දේපළ මිලදී ගැනීමට ඉදිරිපත් නොවන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටීම සඳහා මෙම හමුවීම සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd