(දයාසීලි ලියනගේ)
ප්‍රධාන පෙළේ ආණ්ඩුකාරවරයෙක් සිය පළාතේ රජයට සහාය දක්වන ලද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුනට රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ. සංවර්ධන කටයුතු සඳහා මුදල් දෙනු ලබන්නේ පළාත් අයවැය ලේඛනය සම්මත වීමෙන් පසුවය.
එහෙත් විසුරුවා හැර තිබෙන මෙම පළාත් සභාවේ රජයට සහාය දැක්වූ හිටපු මන්ත්‍රීවරුනට පමණක් රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් පරිත්‍යාග කර ඇති බව දැනගන්නට ඇත.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුනට මෙම මුදල් ලබා දී නැති බව ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd