(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීම සඳහා රුපියල් කෝටි 2700ක මුදලක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම 5000 දීමනාව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ හැටකට පමණ ගෙවීමට රජය සැලසුම් කර ඇත.
පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000 දීමනාව ගෙවීම රජය විසින් ඉකුත් 2 වැනිදා ආරම්භ කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd