(මහින්ද නිශ්ශංක)
දැනට සියයට 50ක් පමණ වන පෞද්ගලික බස් රථ ධාවනය ලබන ජනවාරි මාසය වන විට සියයට 25 දක්වා අඩුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
කඩා වැටෙමින් පවතින පෞද්ගලික බස් රථ ව්‍යාපාරය ලබන වසරේ ජුනි වන විට නැත්තටම නැති වන අතර මෙය විශාල ඛේදවාචකයක් බවද ඔහු කීය.
රටේ ආර්ථිකයට සියයට 12 ක පමණ දායකත්වයක් ලබාදුන් පෞද්ගලික බස් රථ ව්‍යාපාරය මෙම කඩා වැටීමෙන් ගොඩ ගැනීමට රජය මැදිහත්විය යුතු බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd