
(දයාසීලි ලියනගේ)
රුපියල් මිලියන 18,845 ක මෙහෙයුම් අලාභයක් ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලබන මාසයේදී බෝනස් දීමනාව ලබාදීමට තීරණය කර ඇත.
පසුගිය සතියේ රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
පසුගිය වසරේදීත් සේවකයන් 5200කට තුන් වරක් බෝනස් ගෙවීම සඳහා රුපියල් කෝටි 156 ක මුදලක් වැය කර ඇති බව වාර්තා වී ඇත.
මීට අමතරව සේවක අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 25ත්- 30ත් අතර මුදලක් මාසිකව වැය කරන බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd