(අජන්ත කුමාර අගලකඩ)
නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ලබන බදාදා (19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි කැබිනට් මණ්ඩලය අැමැතිවරුන් 25 දෙනකුගෙන් සමන්විතය.
කැබිනට් අමාත්‍යාංශ 28ක විෂයපථයන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල්, බුද්ධ ශාසන ආගමික, සංස්කෘතික සහ නාගරික සංවර්ධන හා නිවාස යන අමාත්‍යාංශ දෙක බාර කැබිනට් ඇමැතිවරයා ලෙසද කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd