(දයාසීලි ලියනගේ)
හම්බන්තොට වරාය ඉදිකළ සමාගමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ලබාගෙන ඇතැයි කියනු ලබන සිද්ධියක් පිළිබඳව ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ අවස්ථාවේ මෙම විවාදය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා යෝජනාව ඉදිරිපත් කිරීමට නම් කර ඇත.
මේ සඳහා විවාදයක් ලබා දෙන ලෙසට නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා දැනටමත් කතානායකවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd