
(දයාසීලි ලියනගේ)
ලංකා විදුලිබල මණ්ඩලය සතු නීති අංශයක් තිබියදී නොරොච්චෝල විදුලි බලාගාරයේ දෙවැනි අදියර ගිවිසුම් සකස් කිරීමට රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් වැයකර පෞද්ගලික නීතිඥයකුගේ සේවය ලබා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ වසර වන විට විදුලිබල මණ්ඩලයේ පාඩුව බිලියන 150 ක් බව සඳහන් වේ.
එසේ පාඩු ලබන අතරතුරදී මණ්ඩලය සතු නීති අංශයක් තිබියදීත් පෞද්ගලික නීතිඥයකුට මෙතරම් මුදලක් වැය කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳ සේවක අප්‍රසාදය එල්ල වී ඇති බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd