(අජන්ත කුමාර අගලකඩ)
‘ජාතික මඟ’ මහජන ව්‍යාපාරයේ ජාතික මහ සමුළුව ලබන 14 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ‘ලංකාදීප’යට පැවැසීය.
මෙය දේශපාලන සංවිධානයක් නොවන බවත් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව පෙළගස්වන පුද්ගල එකතුවක් බවත් අමැති රණවක මහතා කීවේය.
ඉස්ලාම් අන්තවාදි ත්‍රස්තවාදයට එරෙහි රටම පෙළ ගැසිය යුතු බව කී ඇමැතිවරයා ජාතික මහජන ව්‍යාපාරය දේශපාලන බේදයෙන් තොරව ඊට දායක වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd