(දයාසීලි ලියනගේ)
තවත් තෙල් නැව් 4ක් මේ වන විට වරායට පැමිණ ඇති බව වාර්තා වේ. පසුගිය දිනවල නැව් පහක් පැමිණ තිබූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඩොලර් මිලියන 35 ක් ගෙවා ඉන් එක නෞකාවක් ඉකුත්දා නිදහස් කර ගැනිණි.
ඉතිරි තෙල් නැව් 4 නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 140ක් අවම වශයෙන් ගෙවිය යුතුව ඇති බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd