
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ජාතික ජනබල වේගය සංවිධානය කරන ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් නුගේගොඩ දී 23 වැනිදා පැවැත් වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
23 වැනිදා පස්වරු 3ට මෙම දැවැන්ත විරෝධතාව පැවැත්වීමට නියමිතය.
‘‘වසර 74ක සාපය නිමා කරවු. ජන පීඩිත ආණ්ඩුව පන්නමු’ යන්න තේමාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd