(දයාසීලි ලියනගේ)
ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සමුළුව අද (2) කිරුළපන දී පැවැත්වීමට ජාතික ජනබලවේගය පියවර ගෙන ඇත.
මෙම පෙබරවාරි මාසය තුළ දී සියලු දිස්ත්‍රික්කවල මෙම සමුළු පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විද්වතුන් රාශියක් මෙම සමුළුවලදී ජනතාව ඇමතීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd