(අජන්ත කුමාර අගලකඩ)
ගුවන් තොටුපොළ විවෘත කිරීම ලබන වසරේ මාර්තු මාසය දක්වා කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ ඉකුත් අප්‍රේල් මාසයේදී වසා දමනු ලැබීය.
කොරෝනා රෝගීන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් තවමත් විශාල වශයෙන් වාර්තාවීම නිසා ගුවන් තොටුපොළ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd