සීනි යළිත් තිත්ත වෙන ලකුණු
(මහින්ද නිශ්ශංක)
කිලෝව රුපියල් 116 තොග පාලන මිලට සීනි ලබාදිය නොහැකි බව සීනි අපනයනකරුවෝ පවසති. විශේෂයෙන් ඉන්දියාවේ සීනි මිල ඉහළ යාම සහ මෙරට ඩොලරයේ මිල ඉළයාමේ ගැටලුව හේතුවෙන් රජය නියම කර තිබෙන තොග පාලන මිලට සීනි ලබාදීම අපහසු බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.
ඉහළ යාම නිසා ඉන්දියාවේ සිට මෙරටට සීනි ගෙන ඒමේදී කිලෝවකට රුපියල් 130 ත් 140 ත් අතර මුදලක් වැය වන බවද ඔහු කීය.
මීට අමතරව වරායේදී කිලෝවකට රුපියල් 5ත් 10 ත් අතර ගණනක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd