(දයාසීලි ලියනගේ)
රට පුරා ගම්මාන 10 ක් පුළුල්ව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තීරණය කර ඇත.
‘ගම්පෙරළිය’ යන තේමාව යටතේ මංගල සමරවීර හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩටසටහන ක්රියාත්මක කෙරේ.
එක් ගම්මානයකට රුපියල් මිලියන 100 බැගින් යොදවා අංගසම්පූර්ණව සංවර්ධනය කිරීම මෙම ගම්පෙරළිය වැඩ පිළිවෙල යටතේ සිදු කෙරේ.
ඉදිරි මාස 18 ක කාලය තුළදී මෙම ගම්මාන 10 සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අවසන් කළ යුතු බවට අග්රාමාත්යවරයා උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.
ඉදිරි මහමැතිවරණය මූලික කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්රියාත්මක කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd