(දයාසීලි ලියනගේ)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමා රෝගීන් අතර කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා කීය.
කුඩා දරුවන් 150 දෙනකුට පමණ ගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් ආසාදනය වී තිබූ අතර ඔවුන් කොවිඩ් වසංගත ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කළ බව ද වෛද්‍ය විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. එම කාලය තුළ රෝගී වූ දරුවන් දෙදෙනකු මියගිය බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd