(දයාසීලි ලියනගේ)
මැතිවරණ කොමිසමේ සේවකයන් තිදෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ. කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා හා ස්වයං නිරෝධායනයේ යෙදිය යුතු බවට නියම කර සිටි ඔහුගේ දියණිය මැතිවරණ කොමිසම පිහිටි කාර්යාලයට පැමිණීමේ හේතුව මත මොවුන් නිරෝධායනයට යොමු කර ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් කීය.
කාර්යාල කාමර කීපයක් විෂබීජහරණය කර ඇති බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
මේ අතර මහාචාර්ය හූල් මහතා සිය දියණිය නිරෝධායනය ලබා ඇති බව සඳහන් සහතිකයක් මැතිවරණ කොමිසමට බාර දී තිබෙන බවද දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හූල්ගේ දියණිය ඇවිත් ගිය පසු මැතිවරණ කොමිසමේ සේවකයෝ තිදෙනෙක් නිරෝධායනයේ