(දයාසීලි ලියනගේ)
ආරක්ෂක අංශවල තනතුරු පාවිච්චි කරමින් මසකට රුපියල් 60,000 බැගින් වූ මුදලක් ලබා ගෙන ඇති කලාවට සම්බන්ධකම් තිබෙන පුද්ගලයන් 20 දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
වර්ෂ 2006 සිට කෝප්‍රල් හා ලෙෆ්ටිනන් තනතුරු සඳහන් කරමින් මේ පිරිසට මුදල් ගෙවා ඇති බව වාර්තා වේ. මේ අතර කලා කටයුතු සම්බන්ධයෙන් මැද පෙරදිග රටකට අවස්ථා කීපයකදී ගොස් වරකට දින 7 ක් 8 ක් පමණ සිටි බව කියන පිරිසක් පිළිබඳව ද පරීක්ෂණ පවත්වා ගෙන යන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය. මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇතැයිද ඔහු කීය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හමුදා නිලතල පෙන්නා මුදල් ගැරූ කලාකරුවෝ 20ක් ගැන පරීක්ෂණ