(අජන්ත කුමාර අගලකඩ)
ලබන අප්‍රේල් මස අගදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ද තරග කරනු ඇත.
ඒ හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ද තරග කරන අතර, දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන්ම තරග කිරීම විශේෂත්වයකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණයට ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ පළමුවැනියා බවට පත්විය.
2025 දෙසැම්බර් මස 04
155
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු ජනපති දෙදෙනෙක් මහඡන්දයට තරග බිමේ