(දයාසීලි ලියනගේ, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සුරාබදු නිලධාරින් සතු බලතල, පොලිසියට පැවරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙදෙනෙක් අතර තදබල මත ගැටුමක් පැවතීම නිසා එම යෝජනාව දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව වාර්තා වේ.
බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් අතරින් ඇතැම් ඒවායේ නීති විරෝධි මත්පැන් අලෙවිය, නියමිත ප්‍රමිතියෙන් තොර මත්පැන් අලෙවිය, වැඩි මිලට මත්පැන් අලෙවිය ආදී නීතිවිරෝධි ක්‍රියා සම්බන්ධයෙන් වැටලීම් කරනු ලබන්නේ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින්ය. ඒවායේ වැටලීම් කිරීමට දැනට පවතින නීතිය යටතේ පොලිසියට බලය පැවරී නැත.
මේ තත්ත්වය වෙනස් කර බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සැල් වැටලීමේ බලය පොලිසියටත් පැවරීමට ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් යෝජනා කර තිබෙන අතර තවත් දේශපාලනඥයෙක් එම යෝජනාවට තදබල ලෙස විරෝධය දක්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුරාබදු බලතල පොලිසියට දීම ගැන දේශපාලනඥයෝ දෙදෙනෙක් ගැටෙති