‘සිරිකොත ගමට’ වැඩසටහන මේ ඉරිදා කළුතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ප්‍රදේශයේ සියලුම එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.
ඒ යටතේ ශාඛා සමිති පිහිටුවීම, සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන්, පාක්ෂිකයන්ගේ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට සැලසුම්කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරිකොත ගමට මේ ඉරිදා කළුතරින් ඇරැඹෙයි