
(දයාසීලි ලියනගේ)
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකම රැස්වීම් දෙකකට සහභාගි වී ජනතාව ඇමැතීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගනු ඇතැයි වාර්තා වේ.
මීට අමතරව දිස්ත්‍රික්ක මට්ටමින් ඒකාබද්ධයට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රංජිත් ද සොයිසා මහතා කීය.
‘රට කෑ ආණ්ඩුවට ගම කන්න ඉඩ දෙමුද?’ යන්න මෙම මැතිවරණයේදී වැඩි වශයෙන් කතා බහට ලක්කරනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීය. පළාත් පාලන ආයතන මට්ටමින් කුඩා රැස්වීම් විශාල ප්‍රමාණයක් පැවැත්වීමට සංවිධානය කර ඇතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද මොනවා ලබන්නද....මා දැන් මහලු වියේ...ඒ ඒ මා දැන් ...හ්ම්ම්