(අජන්ත කුමාර අගලකඩ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පොතක් ලෙස, සෑම නිවසකටම බෙදාහැරීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 24ක පොතක් ලෙස, පිටපත් ලක්ෂ 40ක් පමණ ඒ සඳහා මුද්‍රණය කෙරෙනු ඇති බවද වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය “සජිත් සමාජ විප්ලවය” යනුවෙන් ඉකුත්දා මහනුවරදී එළිදක්වනු ලැබීය.
එහි අඩංගු මූලික කාරණා ද ඇතුළත් කොට, සවිස්තරාත්මක පොතක් ලෙස මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කෙරෙනු ඇති බවද පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd