සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
(දයාසීලි ලියනගේ)
රටේ බහුතරයක් ජනතාව දැනටමත් සංචරණ සීමා හා සෞඛ්‍ය උපදෙස් නොසලකා සිටීම සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගත්තොත් ඉදිරි දෙසැම්බරය වෙනවිට රටට බරපතළ හානිකර තත්ත්වයක් ඇති කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පසුගිය සතියේ පැවැති දීර්ඝ නිවාඩුවේදී බොහෝමයක් දෙනා ඉවක් බවක් නොමැතිව සංචරණ සීමා නොසලකා හැරි ආකාරය දෙස බැලීමේදී ඉදිරි උත්සව කාලය තුළදී බහුතරයක් ජනතාවගේ හැසිරීම පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.