IMG-LOGO

2023 ජුනි මස 03 වන සෙනසුරාදා


ශ්‍රීලනිප ප්‍රාදේශීය දේශපාලකයින්ට ජනපති නියමයෙන් වැඩි බලතල

ඡන්දයට මුහුණ දීමට පිටපොට ගැසීමක්

(දයාසීලි ලියනගේ)  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයනට අවශ්‍ය සහන හැකිතාක් දුරට ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද‌ාළ බලධාරින්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.  

ඒ අනුව ප්‍ර​දේශයේ සංවර්ධන කටයුතුවලට අමතරව රැකියා පහසුකම් ලබාදීමට ද පියවර ගෙන ඇත.  


 පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් සිය පාක්ෂිකයන් කීප දෙනෙකුට රැකියා අවස්ථා ලබා දීමට පියවර ගෙන ඇති අතර බොහොමයක් ආණ්ඩුකාවරු ප්‍රදේශයේ මන්ත්‍රීවරයා සමඟ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් අඩුපාඩු සොයා බලා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.  


 විශේෂයෙන් පාසල්වල අඩුපාඩු සොයා බැලීමේ කටයුතුවල යෙදෙන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි සඳහන් වේ.  


 ඉදිරි මැතිවරණයකට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හිටපු ඇමැතිවරු කීප දෙනෙක් විටින් විට ප්‍රාදේශීය දේශපාලනඥයන් කොළඹ ගෙන්වා සාකච්ඡා කරනු ලබන බව ද වාර්තා වේ.



අදහස් (0)

ශ්‍රීලනිප ප්‍රාදේශීය දේශපාලකයින්ට ජනපති නියමයෙන් වැඩි බලතල

ඔබේ අදහස් එවන්න

පුවත්

ඩෙංගු දරුවන් අතරට
2023 මැයි මස 27 137 0

මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර දැනට කොළඹ රිජ්වේ ළමා රෝහලේ ඩෙංගු රෝගීන් 32 ක් වාර්තා වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය ද


නිලධාරීන් අප ගණන් ගන්නෙ නෑ
2023 මැයි මස 27 250 0

අමාත්‍යාංශ ලේකම්වරුන් ද ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් ගණන් නොගන්නා බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඉකුත්දා පැවති ආණ්ඩු පක්ෂ


රාජ්‍ය ඇමතිවරු කලකිරීමෙන් 20 ක් වැට උඩ
2023 මැයි මස 22 599 0

කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ ඇති ආයතනවල වගකීම් ඒවායේ රාජ්‍ය ඇමතිවරුන්ට නොපැවරීමෙන්, රාජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකු කලකිරීමට පත්ව සිටින බව රජයේ ආරං


මට විරුද්ධව ඡන්දෙ දෙන්න කලින් දෙවරක් හිතන්න
2023 මැයි මස 20 364 0

මහජනතාව වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයකු ඉවත් කිරීමට පක්ෂව ඡන්දය දීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ ගැන දෙවරක් සිතා බැලිය ය


විදුලි සංශෝධනයෙන් අඩු පරිභෝජනයට සහ හෝටල්වලට වාසියක්
2023 මැයි මස 20 333 0

මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනය අනුව විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන මුල් ඒකක කාණ්ඩයත්, හෝටල් ක්ෂේත්‍රයේත් සැලකිය යුතු ප්


රජයේ මුද්‍රණාලයට කෝටි 20 ක පොල්ලක්
2023 මැයි මස 20 60 0

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20කට වැඩි මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් රජයේ මුද්‍රණාලයට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 170 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1108 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 628 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site