ඡන්දයට මුහුණ දීමට පිටපොට ගැසීමක්
(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයනට අවශ්‍ය සහන හැකිතාක් දුරට ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ බලධාරින්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට අමතරව රැකියා පහසුකම් ලබාදීමට ද පියවර ගෙන ඇත.
පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් සිය පාක්ෂිකයන් කීප දෙනෙකුට රැකියා අවස්ථා ලබා දීමට පියවර ගෙන ඇති අතර බොහොමයක් ආණ්ඩුකාවරු ප්‍රදේශයේ මන්ත්‍රීවරයා සමඟ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් අඩුපාඩු සොයා බලා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.
විශේෂයෙන් පාසල්වල අඩුපාඩු සොයා බැලීමේ කටයුතුවල යෙදෙන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි සඳහන් වේ.
ඉදිරි මැතිවරණයකට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හිටපු ඇමැතිවරු කීප දෙනෙක් විටින් විට ප්‍රාදේශීය දේශපාලනඥයන් කොළඹ ගෙන්වා සාකච්ඡා කරනු ලබන බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
470
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීලනිප ප්‍රාදේශීය දේශපාලකයින්ට ජනපති නියමයෙන් වැඩි බලතල