(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක් කිරීමේ තවත් උත්සාහයක් ලෙස ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේ කිහිප නමක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් මැදිහත්වී යළිත් සාකච්ඡා වටයක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රි
යේදී හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් කමිටු දෙකක් පත්කළ අතර එම කමිටු දෙක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් එය අසාර්ථක විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව කියමින් ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡාවලදී දැඩි කොන්දේසියක් පැනවූ නමුත් ශ්‍රීලනිපයෙන් ඊට එකඟතාවක් පළ නොවීම එම සාකච්ඡා බිඳ වැටීමට ප්‍රධාන සාධකයක් වී තිබිණි.
2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්‍රීලනිප දෙපිල සමගි කරන්න සංඝරත්නයේ වෑයමක්