
(දයාසීලි ලියනගේ)
යාපනය-මන්නාරම, ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා පූර්ණ සහාය දැක්වීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු සංචාරයේදී ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික ඇමැති නිතින් හද්කාර් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.
නවීන තාක්ෂණය හා අත්දැකීම් පදනම් කර ගනිමින් වසර සියයක් පුරා කල් පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ හැකියාව ඉන්දියාව සතුව පවතින බවත් එවන් ඉහළම ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් මෙහිදී ඉන්දීය මාර්ග ප්‍රවාහන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. මේ අතර ඉන්දීය සාගර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමටද තීරණය වී තිබේ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර එහි සභාපතිත්වය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට පිරිනැමෙන බවය.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දියාවේ පූර්ණ සහාය