
(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයක් ද ඇතුළත්ව බෙංගාල බොක්කේ වර්ග කිලෝ මීටර් 6,000 ක ප්‍රමාණයක මළ මුහුදක් නිර්මාණය වෙමින් පවතින බව නාරා ආයතනය හා ජාත්‍යන්තර පරිසර විද්‍යාඥයන් කළ පරීක්ෂණයකින් අනාවරණ වී ඇතැයි ජාතික විගණන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
සාගර පත්ලෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් ප්ලාස්ටික් හා කැලි කසළ රැඳී පැවතීම, සෙන්ටි මීටරයක ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුහුදු ජලයේ මිශ්‍රවීම හේතුවෙන් හිරුඑළිය හා වාතාශ්‍රය අවමවී මුහුදු ජීවීන්ට වාසය කළ නොහැකි වීම යන කරුණු මත මෙම මළ මුහුද බිහි වෙමින් පවතින බව ඉකුත් වසරේ නිකුත් කළ එම වාර්තාවේ සඳහන් කර ඇත.
සාගර පරිසරය පිළිබඳ විමර්ශන කරණු ලබන නෝර්වේහී බ්‍රිජට් ජොන්සන් නෞකාව හා නාරා ආයතනය එක්ව මේ සම්බන්ධයෙන් ගවේෂණය කර ඇත.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකාව කිට්ටුව බෙංගාල බොක්කේත් මළ මුහුදක්