IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


රෝහල් තදබදය වළක්වන්න කොරෝනා රෝගීන් නිවසේ සිටම නිරෝධායනයට?

(දයාසීලි ලියනගේ)  

කොරෝනා රෝගීන් සඳහා ඇති රෝහල්වල තදබදය වළක්වා ලීම සඳහා එම රෝගීන් නිවසේ සිට හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.  

 වසංගත රෝග මර්දන පනත යටතේ බෝවෙන රෝගවලින් පෙළෙන අය නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීම නොකළ යුත්තක් නිසා කොරෝනා ආසාදිතයන් නිවසේ සිට ප්‍රතිකාර කිරීම කළ නොහැකි බැවින් ඒ සඳහා අද‌ාළ පනත කඩිනමින් සංශෝධනය කිරීම අවශ්‍ය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.   



අදහස් (0)

රෝහල් තදබදය වළක්වන්න කොරෝනා රෝගීන් නිවසේ සිටම නිරෝධායනයට?

ඔබේ අදහස් එවන්න

පුවත්

කියන තරම් ණය කැපෙයිද?
2024 ජුලි මස 12 15 0

1978 සිට 2010 දක්වා ආසියානු කලාපයේ රටවල් සඳහා සිදු කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණවලදී ලබා දී ඇති ණය කප්පාදුවල (Haircuts) සාමාන්‍ය අගය 3


ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහනක් නෑ
2024 ජුලි මස 12 25 0

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව තමා සම්පූර්ණයෙන් කියැවූ බවත්, පාර්ලිමේන්


රාජිතට සහ ෆොනිට වේදිකාව තහනම්
2024 ජුලි මස 12 14 0

සමගි ජන බලවේයේ ජ්‍යෙෂ්ඨයන් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉදිරි මැතිවරණ ප්‍ර


වැඩ වර්ජන 150 කින් රටට පාඩුව කෝටි ලක්ෂයක්
2024 ජුලි මස 12 8 0

දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩවර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇතැයි


අලු‍ත් ධීවර නීතියෙන් බහුදින යාත්‍රා ධීවරයෝ මුහුදුබත් වෙති
2024 ජුලි මස 12 8 0

එක් පන්න ක්‍රමයක් මගින් පමණක් බහුදින යාත්‍රා හිමියන් මත්ස්‍යයින් ඇල්ලිය යුතු බවට අලු‍තින් නීතියක් සකස් කර තිබෙන බවත්, මෙම නීතිය ක්‍රියාත්මක කළ පසු මෙ


2023 සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයකර නොගත් මුදල රුපියල් බිලියනයක් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව
2024 ජුලි මස 12 2 0

2023 වසර සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් බිලියන 1.1 ක හිඟ බදු මුදල් අය කර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 902 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1784 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3744 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site