(දයාසීලි ලියනගේ)
කොරෝනා රෝගීන් සඳහා ඇති රෝහල්වල තදබදය වළක්වා ලීම සඳහා එම රෝගීන් නිවසේ සිට හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
වසංගත රෝග මර්දන පනත යටතේ බෝවෙන රෝගවලින් පෙළෙන අය නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීම නොකළ යුත්තක් නිසා කොරෝනා ආසාදිතයන් නිවසේ සිට ප්‍රතිකාර කිරීම කළ නොහැකි බැවින් ඒ සඳහා අදාළ පනත කඩිනමින් සංශෝධනය කිරීම අවශ්‍ය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd