ඇමැති පාඨලි චම්පික
(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකාවේ මානව සම්පත් 100ක් නම් සේවයේ යෙදී සිටින්නේ 58ක් පමණක් බව ලෝක බැංකු වාර්තාවක සඳහන් කර ඇත.
ඉතිරි 42ම රට වෙනුවෙන් යම් සේවයක යෙදී නැති බව සඳහන් කර ඇතැයි ඇමැති පාඨලි චම්පික රණවක මහතා කීය. සේවයේ යෙදී නැති පිරිසෙන් 30ක් වත් වැඩදායි දෙයක යොදවා ගත්තා නම් අප රටක් හැටියට මහා පිම්මක් පනින බව ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd