IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහා භාණ්ඩාගාරයට යැවූ කෝටි ගාණකට වෙච්චි දෙයක් නෑ

(දයාසීලි ලියනගේ)  
මහා භාණ්ඩාගාරය සතුව ඇති රජයේ ගිණුම් වාර්තාවෙහි රුපියල් කෝටි 986451ක (කෝටි නව ලක්ෂ අසූහයදාස් හාරසිය පනස් එකක්) මුදලක් ගිණුම් ගත කර නොතිබූ බව වාර්තාවේ.  


පසුගිය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ 2016 වසරේ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.  


මෙම මුදලින් රුපියල් කෝටි 33230ක මුදලක් ශේෂ පත්‍රයෙන් අත්හල ණය ගෙවීම් ලෙසටද, රුපියල් කෝටි 48706ක් ලේඛන ගත නොවූ භාණ්ඩාගාර බිල්පත් වශයෙන්ද සඳහන් කර ඇත.  


මීට අමතරව රුපියල් කෝටි 3,32305ක් වටිනාකම ඇති විදේශ ණය වර්ග හතක් ගිණුම් ගත කර නොමැති බවද අනාවරණය වී තිබේ. 

 



අදහස් (0)

මහා භාණ්ඩාගාරයට යැවූ කෝටි ගාණකට වෙච්චි දෙයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site