(ජයන්ත සමරකෝන්)
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 5092 දක්වා වැඩිවීම නිසා එම ආයතනවල රැස්වීම් ශාලාවල ඉඩ ප්‍රමාණය පුළුල් කිරීමට සිදුවී ඇත.
පළාත් පාලන ආයතන 325 සඳහා සිටි සභික සංඛ්‍යාව 4750 කි. මේ ප්‍රමාණය සෑම පළාත් පාලන ආයතනයකම ඉහළයාම සිදුවෙයි.
උදාහරණයක් ලෙස කොළඹ නගර සභාවේ සභික සංඛ්‍යාව 53 සිට 113 දක්වා වැඩි වෙයි.
ඒ අනුව කොළඹ මහ නගර සභාව සඳහා වෙනමම ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සිදුවී ඇත. නගර සභා ගොඩනැගිල්ල ඓතිහාසික එකක් නිසා එම ගොඩනැගිල්ලේ පිහිටීම වෙනස් කළ නොහැකි බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීන් වැඩිවෙලා: සභා රැසක් අවුලක