
ඉන්දියානු ආධාර යටතේ හැටන් දික්ඔය ප්‍රදේශයේ ඉඳිකළ නව රෝහල විවෘත කිරීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා නෝර්වුඞ් මහජන ක්‍රීඩාංගනයේ පැවැති ජනහමුවකට සහභාගි විය. එම හමුව අවසාන වීමෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අත් අල්ලාගත් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ජනතාවට
ආචාර කළ අයුරු. (ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd