(දයාසීලි ලියනගේ)
මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලබාදීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත රාජ්‍ය නිලධාරිනියන්ට මඳ සරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට උපරිමය වසරක් දක්වා දේශීයව හෝ විදේශීයව වැටුප් රහිත නිවාඩු අනුමත කරනු ලබන බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.
පිරිමි නිලධාරීන් සඳහා මාස 3ක උපරිමයට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාදීමටත් තවදුරටත් නිවාඩු අවශ්‍ය වෙන්නේ නම් දින 30ක උපරිමයකට යටත්ව නිවාඩු ලබාදීමටත් තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මදසරුභාවයට ප්‍රතිකාර ගන්න වැටුප් රහිත නිවාඩු