(අජන්ත කුමාර අගලකඩ)
කල්දමා ඇති පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් සම්මන්ත්‍රණ හා උද්ඝෝෂණ මාලාවක් රටපුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
‘පොදුජන රළ’ නමින් සංවිධානය කෙරෙන එම රැස්වීම් මාලාව මේ මස 14 වැනිදා අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
රට පුරා ආසන මට්ටමින් මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද දිනකට සම්මන්ත්‍රණ තුනක් හෝ හතරක් බැගින් සෑම සති අන්තයකම මෙම සම්මන්ත්‍රණ මාලාව පවත්වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සහ ආණ්ඩුව පලවා හැරීමට ජනබලය ගොඩනැගීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව, දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් සභා ඡන්දෙ ඉල්ලා ඒකාබද්ධෙන් උද්ඝෝෂණ