
(අජනත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස වසා දැමුණු දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කිරීම ලබන මැයි මස අග භාගය පමණ වනතුරු කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරටින් පළමු කොරෝනා රෝගියා වාර්තාවීමත් සමග රජයේ සහ පෞද්ගලික සියලුම පාසල් ඉකුත් මාර්තු මස 12 වැනිදා වසා දමනු ලැබීය.
අලුත් අවුරුදු සමයෙන් පසුව, පවතින තත්ත්වය සමාලෝචනය කර, දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කිරීමටත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයක අඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමටත් රජයේ අවධානය යොමු වී ඇති අතර, රටේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ තීන්දු තීරණවලට ඉන් අනතුරුව එළැඹීමට නියමිතය.
ඒ අනුව ලබන මස මුල පමණ වනවිට රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් නැවත විවෘත කෙරෙන දිනය තීරණය කෙරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් යළි ඇරඹීම මැයි අගට කල්යයි