(මහින්ද නිශ්ශංක)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක පමණ පාලනමිල ඉවත් කිරීම නිසා දැඩි අසාධාරණයක් සිදුවී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
රජය ඉකුත් දා සීනි, පරිප්පු, ටින් මාළු, කුකුළු මස්, බඩ ඉරිඟු, ලොකුලූණු, කිරිපිටි, අර්තාපල් සහ තිරිඟු පිටි යන ආහාර ද්‍රව්‍යවල පාලන මිල ඉවත් කළේය. මේවාගේ පාලන මිල ඉවත් කර මිල තීරණය කිරීමට ආනයනකරුවන් හා වෙළෙඳුන් අතට පත් කිරීම පාරිභෝගිකයන් ගසා කෑමට උදව් දීමක් වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු කරනවා සර්..