IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නීති විරෝධීව වාහන ගෙන්වීමට අනුමැතිය දුන් ලොක්කන්ට මාරු

(දයාසීලි ලියනගේ)   
නීති විරෝධීව අනුමැතියකින් තොරව අධිසුඛෝපභෝගි වාහන 30ක් ආනයනය කිරීමට අනුමැතිය දීමේ සිද්ධියක් මත ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.   

මෙම නිලධාරින් දෙදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදී නීති විරෝධීව වාහන ගෙන්වීමට අනුමැතිය දී ඇති බව අනාවරණය වී ඇතැයි අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා “ඉරිදා ලංකාදීප”යට කීය.   


මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිද්ධිය පැමිණිලි කිරීමටත් පියවර ගෙන ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.  



අදහස් (0)

නීති විරෝධීව වාහන ගෙන්වීමට අනුමැතිය දුන් ලොක්කන්ට මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site