(දයාසීලි ලියනගේ)
මේ වනවිට සියලු අධිකරණවල 7,50,000ක නඩු ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වේ.
මෙම නඩු අතර අවුරුදු 10කට වඩා පැරණි නඩු ද පවතින බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
මෙම නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතුව ඇතැයි ද ඇමැතිවරයා කීය.
පසුගිය අවුරුදු 10ක කාලය තුළ මෙම ගොඩගැසී
ඇති නඩු විසඳාලීම සඳහා වහාම පියවරක් ගතයුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නඩු ලක්ෂ හත හමාරක් ගොඩගැහිලා