(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා මීළඟ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් හෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරයි. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් ද වේ.
ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ‘ඩිල්ස්කුප්’ නමැති පහරක් ද හඳුන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd